හෙට ලොව වෙනුවෙන් අපේ අද වගකීම.
තිරසාර පැවැත්මක් උදෙසා SINGER FNANCE අපේ දායකත්වය
පරිසරය සුරැකෙන අන්දමේ හැසිරීම් ආයතනික වටපිටාව තුල ප්‍රවර්ධනය කිරීමේ පටන්, සාමාජීය ප්‍රජාවගේ අනාගත අභිවෘදිය පෙරදැරි වූ සාමාජීය ක්‍රියාකාරකම්, ව්‍යාපෘති වැනි දෑ සඳහා ක්‍රියාකාරීව මුලපිරීම මෙන්ම අපගේ එදිනෙදා ව්‍යාපාර මෙහෙයුම් කටයුතු වලදී සහ ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීමේදී ඉහළම සදාචාර ප්‍රමිතීන් ආරක්ෂා කිරීම දක්වා, අපි සෑම මට්ටමකින්ම ධනාත්මක බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරමු. අපගේ මූල්‍ය ව්‍යාපාරයට මෙම අගයන් ඒකාබද්ධ කිරීමෙන්, අපි වඩා හොඳ, වඩා තිරසාර අනාගතයක් හැඩගස්වා ගනිමු.
අනාගත අභිවෘදිය සුරැකෙන ලෙස ව්‍යාපාර අවස්ථා බලගැන්වීම
හරිත අනාගතයක් සඳහා පරිසරය සුරකීමේ ඉහළම ප්‍රතිපත්ති සඳහා අනුගාමී වීම
වඩා යහපත් හෙට දිනක සඳහා සියලු ප්‍රජාවන් හා එක්ව කටයුතු කිරීම