Western Union මුදල් හුවමාරුව
එතෙර සිට ලබන මුදල් පහසුවෙන් ඔබේ අතට ලබාගන්න
Western Union ප්‍රේෂණ සේවාව හරහා විදේශයක සිට ඔබගේ ආදරණීයයන් එවන මුදල් ඉතා ඉක්මනින් ඔබේ අතට ලබාගැනීමට රට පුරා ඇති ඕනෑම SINGER FINANCE ශාඛාවකට පිවිසෙන්න. අවම ලියකියවිලි, සාම්ප්‍රදායික බැංකු ගනුදෙනු වෙලාවලින් තොර වූ නම්‍යශීලී සේවා පහසුකම් සමඟ, උසස් පාරිභෝගික සේවා අත්දැකීමක්ද ලබාගන්න.
මුදල් ලබා ගැනීම සඳහා පහත තොරතුරු සැපයිය යුතුය
MTCN අංකය (මුදල් හුවමාරු පාලන අංකය)
මුදල් එවන්නාගේ සම්පූර්ණ නම
මුදල් එවන්න සිටින රට
ප්‍රතිලාභි මුදල (ආසන්න වශයෙන්)
ජාතික හැඳුනුම්පත (මෙරට පදිංචිකරුවන් සඳහා)
වලංගු රියදුරු බලපත්රය(මෙරට පදිංචිකරුවන් සඳහා)
වලංගු විදේශ ගමන් බලපත්‍රය(මෙරට පදිංචිකරුවන් සඳහා/අනේවාසිකයින් සඳහා)
අපට පණිවිඩයක් එවන්න, අපගේ කණ්ඩායම ඊළඟ ව්‍යාපාරික දිනය වන විට ඔබ හා සම්බන්ධ වනු ඇත.
මම උනන්දුයි Western Union මුදල් හුවමාරුව
මෙම පෝරමය ඉදිරිපත් කිරීම මගින්, ඔබගේ පුද්ගලික දත්ත රැස් කිරීම, භාවිතය, ගබඩා කිරීම සහ ආරක්ෂණය පිළිබඳ විස්තර කෙරෙන අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය ඔබ විසින් කියවා අවබෝධ කරගෙන ඇති බව තහවුරු කරනු ලබයි.