විදේශ මුදල් හුවමාරුව

පාරිභෝගිකයින්ට දැන් තමන් මහන්සියෙන් උපයා ගත් විදෙස් මුදල් ඕනෑම සිංගර් ෆයිනෑන්ස් ශාඛාවකින් ආරක්ෂිතව හා පහසුවෙන් හුවමාරු කර ගත හැකිය. වංචනික මුදල් තැරැව්කරුවන් වෙත ඔබේ මුදල් අවදානමට ලක් කරන්නේ ඇයි ?

පැමිණ ඔබේ විශ්වාසදායී මූල්‍ය සමාගමේ සේවාවන් භුක්ති විඳින්න

අද දිනට අදාළ වන විදේශ මුදල් විනිමය අනුපාත.

දිනය:17-අප්‍රේල්-2025

Country Flag Currency Buying Rate (LKR) Selling Rate (LKR)
US Dollars (100/50) US Dollars (100/50) 293.25 304.77
US Dollars (20/10/05) US Dollars (20/10/05) 293.05 304.77
US Dollars (01/02) US Dollars (01/02) 292.65 304.77
British STERLING Pounds British STERLING Pounds 385.60 405.87
Euro Euro 331.90 349.98
Australian Dollars Australian Dollars 183.60 197.07
Canadian Dollars Canadian Dollars 208.55 222.73
Singapore Dollars Singapore Dollars 221.25 236.00
Swiss Francs Swiss Francs 357.80 378.56