Singer Finance රන් ණය සේවා ජාලය, දීප ව්‍යාප්තව පුළුල් කරමින්, දැන් නිකවැරටිය නගරයටත්.
රන් පවුමකට වෙළදපොළ ඉහළම අත්තිකාරම් මුදල, රු.106,000/-ක් දින 10ක් පොළි නොමැතිව ලබාගන්න.
ඔබේ රත්තරන් සදහා 100%ක සුරක්ෂිත බවක් සහතික කරන අතර, ඉක්මන් සේවාවක් ලබාදීමට අපගේ කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටියි.
නිකවැරටිය ශාඛා ලිපිනය :නො.65. මහව පාර, නිකවැරටිය උතුර.
දුරකථන අංකය : 037 226 0930