ආයතනික තොරතුරු
සමාගමේ නම
සිංගර් ෆයිනෑන්ස් (ලංකා) පීඑල්සී
සමාගම ලියාපදිංචි අංකය
පැරණි – N (PBS) 1171
නවතම – PB 813 PQ
නවතම – PB 813 PQ
ලියාපදිංචි කල කාර්යාලය
නෛතික තත්වය
1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ 2004 අප්‍රේල් 19 වන දින ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරන ලද සහ 2008 දෙසැම්බර් 16 වන දින 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද පොදු සීමිත වගකීම් සමාගමකි. සමාගමේ කොටස් 2011 ජනවාරි 17 වන දින කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන මණ්ඩලයේ ලැයිස්තුගත කර ඇත.
අනුමත ණය සැපයුම් නියෝජිතායතනයකි
1949 අංක 6 උකස් පනත සහ 1947 අංක 12 දරණ භාර කුවිතාන්සි ආඥාපනත යටතේ ය.
ගිණුම්කරණ වර්ෂය
මාර්තු 31
ආදායම් බදු ගෙවුම් අනන්‍යතා අංකය
134011718
ලේකම්
Mr. Lasitha Dias
Telephone: 94-11-2100161
Telephone: 94-11-2100161
රෙජිස්ට්‍රාර්වරු
Hayleys Group Services (Private) Limited
Telephone: 94-11-2627000
Telephone: 94-11-2627000
විගණකවරුන්
KPMG
Chartered Accountants
No. 32A, Sir Mohamed Macan Markar
Mawatha
P.O. Box 186,
Colombo 03
Chartered Accountants
No. 32A, Sir Mohamed Macan Markar
Mawatha
P.O. Box 186,
Colombo 03
සමාගම් නීතිඥයින්
Neelakandan & Neelakandan
Attoeneys-at-Law & Notaris Public
M&N Building (Level 5)
No.02, Deal Place
Colombo 03
Attoeneys-at-Law & Notaris Public
M&N Building (Level 5)
No.02, Deal Place
Colombo 03
බැංකුකරුවන්
- ලංකා බැංකුව
- කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී
- ඩොයිෂ් බැංකුව ඒ.ජී.
- හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී
- ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පීඑල්සී
- සම්පත් බෑන්ක් පීඑල්සී
- සෙලාන් බෑන්ක් පීඑල්සී
ව්‍යාපාරික වේලාවන් සහ නිවාඩු දින දර්ශනය
ශාඛා වල ව්‍යාපාරික වේලාවන් |
||
දිනය | ආරම්භක වේලාව | වසන වේලාව |
සඳුදා | 08:30 am | 05:00 pm |
අඟහරුවාදා | 08:30 am | 05:00 pm |
බදාදා | 08:30 am | 05:00 pm |
බ්‍රහස්පතින්දා | 08:30 am | 05:00 pm |
සිකුරාදා | 08:30 am | 05:00 pm |
සෙනසුරාදා | 08:30 am | 12:30 pm |
ඉරිදා | Closed | |
ප්‍රධාන කාර්යාලයේ ව්‍යාපාරික වේලාවන් | ||
සඳුදා සිට සිකුරාදා දක්වා | 08:30 am | 05:00 pm |