Oct182021 Singer Finance රන් ණය සේවා ජාලය, දීප ව්‍යාප්තව පුළුල් කරමින්, දැන් නිකවැරටිය නගරයටත්. රන් පවුමකට වෙළදපොළ ඉහළම අත්තිකාරම් මුදල, රු.106,000/-ක් දින 10ක් පොළි නොමැතිව ලබාගන්න. ඔබේ රත්තරන් සදහා 100%ක සුරක්ෂිත බවක් සහතික කරන අතර, ඉක්මන් සේවාවක් ලබාදීමට අපගේ කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටියි. නිකවැරටිය ශාඛා ලිපිනය :නො.65. මහව පාර, නිකවැරටිය උතුර. දුරකථන අංකය : 037 226 0930 #gold #goldloan #goldmarket #newbranch #trusted #financecompany #SriLanka #nikaweratiya #නිකවැරටිය #singerfinancegoldloan #SingerFinance Categories: News, UncategorizedOctober 18, 2021 Author: Singer Finance PLC Post navigationPreviousPrevious post:Singer Finance රන් ණය සේවාව දැන් සුන්දර දඹුල්ල නගරයටත්NextNext post:SINGER FINANCE රන් ණය සේවාව දැන් කන්ද උඩරට ඔබටත්Related Posts📌ඔබ වෙනුවෙන්ම ආකර්ෂණීය සහනයක්, ශක්තියක්, පහසුවක්August 10, 2023සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සිය 50 වන ශාඛාව යාපනයේදී විවෘත කරයිAugust 10, 2023Singer Finance කිලිනොච්චි, අපගේ නව ශාඛාවOctober 26, 2022SINGER FINANCE – Asia’s Best workplaces 2022October 13, 2022Singer Finance හෝමාගම නගරයේ නවතම ශාඛාවක් විවෘත කරන ලදිSeptember 29, 2022Singer Finance මාතර ශාඛාව, නව මුහුණුවරකින්September 23, 2022