රන් ණය
ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රථිලාභ මොනවාද ?
- පළමු දින 10 පොලී රහිතයි
- අඩුම පොලී අනුපාත සමඟ ඔබේ රන් ආභරණ සඳහා වැඩිම ණය මුදල
- ඉවත්කරගන්නා තෙක් ඔබගේ රන් භාණ්ඩ සඳහා උපරිම ආරක්ෂාව
- දිවයින පුරා ඇති ඕනෑම සිංගර් ෆයිනෑන්ස් ශාඛාවකින් පොළිය හෝ වාරික ගෙවීමේ පහසුව
- අපහසුවකින් තොර කඩිනම් ණය සැපයුම
අවශ්‍ය සුදුසුකම් මොනවාද ?
- වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
අවශ්‍ය ලියකියවිලි මොනවාද ?
- අයදුම්පත
- ගනුදෙනුකරු පිලිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
- ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ / රියදුරු බලපත්‍රයේ පිටපතක්
- පාරිභෝගික ලිපිනය වෙනස් වන්නේ නම් එය තහවුරු කිරීමට නිවැරදි ලිපිනය සහිත බිල්පතක්
මා ගිණුමක් විවෘත කරන්නේ කෙසේද ?
- දිවයින පුරා පිහිටි තෝරාගත් ශාඛාවලින් රන් ණය පහසුකම ලබා ගත හැකිය. කරුණාකර අවශ්‍ය ලියකියවිලි සහ රන් භාණ්ඩ සමඟ පිවිසෙන්න. නැතහොත් (+94) 112 400 400 මගින් වැඩි විස්තර සඳහා අප අමතන්න.