ගාස්තුව
|
අය කිරීම
|
සිංගර් ෆිනෑන්ස් ගිණුම් අතර මුදල් හුවමාරුව
|
නොමිලේ
|
SMS පණිවුඩ
|
නොමිලේ
|
වෙනත් බැංකු ගිණුම් වලට මුදල් හුවමාරුව
|
Rs.30/- |
ජලය, ලංවිම, LECO
|
Rs.20/- |
ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රතිලාභ මොනවාද?
- 24 X 7 සිංගර් ෆිනෑන්ස් සමඟින් ඔබගේ සියලු පහසුකම් සඳහා ප්‍රවේශය
- ඔබගේ ගිණුම් ප්‍රකාශ බාගත කර ගැනීමේ හැකියාව
- ඔබගේ බිල්පත් පහසුවෙන් ගෙවීමට ඇති හැකියාව
-
ඔබේ ණය හෝ ලීසිං පහසුවෙන් ගෙවීමට ඇති හැකියාව
- කිසිදු ගාස්තුවකින් තොරව සිංගර් ෆිනෑන්ස් ගිණුම අතර මුදල් හුවමාරු කිරීමට ඇති හැකියාව
-
ඕනෑම බැංකුවකට ක්‍ෂනිකවමුදල් හුවමාරු කිරීමට ඇති හැකියාව
-
සියලුම ගනුදෙනු සඳහා නොමිලේ කෙටි පණිවුඩ සැපයීමේ සේවාව
-
ආරක්ෂාව, පහසුව සහ ඉක්මන් ප්‍රවේශය
අන්තර්ජාල බැංකුකරණය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?
- සිංගර් ෆිනෑන්ස් ඉතුරුම් ගිණුම් හිමියන්
- සිංගර් ෆිනෑන්ස් ස්ථාවර තැන්පතු හිමියන්
- සිංගර් ෆිනෑන්ස් ලීසිං පාරිභෝගිකයන්
- සිංගර් ෆිනෑන්ස් ණය ගනුදෙනුකරුවන්
- සිංගර් ෆිනෑන්ස් රන් ණය ගනුදෙනුකරුවන්
මම ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?
- අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි සමඟ දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවකට පිවිසෙන්න හෝවැඩි විස්තර සඳහා +94 112 100 100 ඔස්සේ අප අමතන්න.
- දැනට පවතින ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා Online Application ක්ලික් කරන්න
අවශ්‍ය ලියකියවිලි මොනවාද?
- නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත Application
- ඉතුරුම් ගිණුම විවෘත කිරීමට අදාළ ලියකියවිලි
- පවතින ඉතුරුම් ගිණුම් හිමියන් ලියාපදිංචි වීම සඳහා අයදුම්පත හෝ ස්වයං ලියාපදිංචිය ක්ලික් කරන්න
කිසියම් ගාස්තුවක් අදාළද?
ගනුදෙනු සීමාවන් මොනවාද?
ගනුදෙනු වර්ගය
|
දිනකට මුදල
|
අභ්‍යන්තර (සිංගර් තුළ) අරමුදල් මාරු කිරීමකට
|
Rs.1,000,000/- |
බාහිර (වෙනත් බැංකු) අරමුදල් මාරු කිරීම
|
Rs.1,000,000/- |