ඔබට අපගේ Western Union ප්‍රේෂණ සේවාව හරහා විදේශයක සිට ඔබගේ ආදරණීයන් එවන මුදල් දිවයින පුරා පිහිටි ඕනෑම Singer Finance ශාඛාවකින් ක්ෂනිකව ලබා ගත හැක. මිනිත්තු කිහිපයක් ඇතුලතදී ජාත්‍යන්තර මුදල් ප්‍රමාදයකින් තොරව ලබාගෙන ඔබගේ අවශ්‍යතා ඉටුකර ගන්න.
Western Union මුදල් හුවමාරුව
ප්‍රධාන ලක්ෂණ සහ ප්රතිලාභ මොනවාද?
- මිනිත්තු කිහිපයකින් ගෝලීය වශයෙන් මුදල් ලබා ගන්න.
- සුහදශීලී පාරිභෝගික සේවාවක්.
- දීර්ඝ සේවා කාලය (සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 8.30 සිට සවස 5.00 දක්වා)
- දිවයින පුරා ශාඛා ජාලය
- නොමිලේ ඩෙබිට් කාඩ්පතක් සහ ඔන්ලයින් බැංකු පහසුකම් සමඟ ඉතුරුම් ගිණුමක් විවෘත කිරීමේ හැකියාව.
මුදල් ලැබීමට අවශ්‍ය දේ?
ඔබ පහත තොරතුරු සැපයිය යුතුය,
- MTCN අංකය (මුදල් හුවමාරු පාලන අංකය)
- එවන්නාගේ සම්පූර්ණ නම
- මුදල් එවන ලද රට
- එවන මුදල් ප්‍රමාණය (ආසන්න වශයෙන්.)
හඳුනාගැනීමේ සාක්ෂියක් ලෙස සැපයිය හැකි දේ?
-
මුදල් ලබා ගැනීම සඳහා ඔබ පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ
දේශීය ගැණූම්කරුවන්
- පැහැදිලි ජාතික හැඳුනුම්පත (NIC)
- පැහැදිලි රියදුරු බලපත්‍රය
- වලංගු විදේශ ගමන් බලපත්‍රය
විදේශීය ගැණූම්කරුවන්
- වලංගු විදේශ ගමන් බලපත්‍රය
සේවා ගාස්තු / අයකිරීම්
-
සියලුම ගාස්තු මුදල් එවන්නා විසින් දරනු ලබන අතර ලබන්නා/ප්‍රතිලාභියාට මුදල් ලබා ගැනීම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොවේ.