ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්
ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබේ විශ්‍රාම දිවිය වෙනුවෙන්ම සැකසු ඉතුරුම්
වයස අවුරුදු 60 ට වැඩි පාරිභෝගිකයින් සඳහා
මූලික තැන්පතුව රු.300/- වේ.
සුදුසුකම් ලත් තැන්පතු වගකීම්, මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණය කර ඇති අතර, එක් තැන්පත්කරුවෙකුට උපරිම වශයෙන් රු. 1,100,000/- දක්වා වන්දි මුදලක් හිමිවේ.
පොලී අනුපාත
FACTA ලියවිල්ල
නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත
පාරිභෝගිකයා පිලිබඳ දැනගැනීමේ තොරතුරු සහිත KYC පෝරමය
ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
පාරිභෝගික ලිපිනය හඳුනාගැනීමෙන් වෙනස් නම් බිල්පත් සාක්ෂි
SINGER FINANCE සමඟින්, ඔබේ ඉතුරුම් සඳහා වඩා විශ්වාසනීය අත්දැකීමක් ලබාගත හැක. අපගේ ගනුදෙනුකරුවන් සඳහා ආරක්ෂිත ඉතිරිකිරීමේ විසඳුම් සැපයීමේ විශ්වාසය අප සතුව ඇත.
ඔබගේ විශේෂිත අවශ්‍යතා සපුරාලන පුද්ගලාරෝපිත සේවාවක් සැපයීමට අපගේ කණ්ඩායම කැපවී සිටී. ඔබගේ ඉතුරුම් ගිණුම් සම්බන්ධ සේවා වලදී, වඩා සුමට සහ ඉක්මන් සේවාවකින් ඔබට සහය වීමට අපි සැමවිටම බැඳී සිටින්නෙමු.
ඩිජිටල් මාධ්‍යයන් සහ විවිධ ඩිජිටල් නව්‍යතා මගින් බලගන්වන ලද, ඔබගේ විවිද මූල්‍ය ඉලක්කවලට ගැලපෙන පරිදි සකස් කරන ලද ඉතුරුම් නිෂ්පාදන පෙළක් අපි විසින් පිරිනමන්නෙමු.
අපට පණිවිඩයක් එවන්න, අපගේ කණ්ඩායම ඊළඟ ව්‍යාපාරික දිනය වන විට ඔබ හා සම්බන්ධ වනු ඇත.
මම උනන්දුයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්
මෙම පෝරමය ඉදිරිපත් කිරීම මගින්, ඔබගේ පුද්ගලික දත්ත රැස් කිරීම, භාවිතය, ගබඩා කිරීම සහ ආරක්ෂණය පිළිබඳ විස්තර කෙරෙන අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය ඔබ විසින් කියවා අවබෝධ කරගෙන ඇති බව තහවුරු කරනු ලබයි.