ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු
අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සමඟින් ඔබේ ස්වර්ණමය යුගය සුරක්ෂිත කරගන්න
අයදුම් පත්රය
ඔබේ පාරිභෝගික (KYC) පෝරමය දැනගන්න
ජාතික හැඳුනුම්පත (NIC) හෝ විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රයේ පිටපතක්
FACTA ලියවිල්ල
පාරිභෝගිකයාගේ ලිපිනය සපයා ඇති හැඳුනුම්පතට වඩා වෙනස් නම් එය තහවුරු කිරීමට නිවැරදි ලිපිනය සහිත බිල්පතක්
AER: Annual Effective Rate | EFFECTIVE DATE: 01.01.2026
SINGER FINANCE සමඟින්, ඔබේ ඉතුරුම් සඳහා වඩා විශ්වාසනීය අත්දැකීමක් ලබාගත හැක. අපගේ ගනුදෙනුකරුවන් සඳහා ආරක්ෂිත ඉතිරිකිරීමේ විසඳුම් සැපයීමේ විශ්වාසය අප සතුව ඇත.
ඔබගේ විශේෂිත අවශ්‍යතා සපුරාලන පුද්ගලාරෝපිත සේවාවක් සැපයීමට අපගේ කණ්ඩායම කැපවී සිටී. ඔබගේ ඉතුරුම් ගිණුම් සම්බන්ධ සේවා වලදී, වඩා සුමට සහ ඉක්මන් සේවාවකින් ඔබට සහය වීමට අපි සැමවිටම බැඳී සිටින්නෙමු.
ඩිජිටල් මාධ්‍යයන් සහ විවිධ ඩිජිටල් නව්‍යතා මගින් බලගන්වන ලද, ඔබගේ විවිද මූල්‍ය ඉලක්කවලට ගැලපෙන පරිදි සකස් කරන ලද ඉතුරුම් නිෂ්පාදන පෙළක් අපි විසින් පිරිනමන්නෙමු.
අපට පණිවිඩයක් එවන්න, අපගේ කණ්ඩායම ඊළඟ ව්‍යාපාරික දිනය වන විට ඔබ හා සම්බන්ධ වනු ඇත.
මම උනන්දුයි ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු
මෙම පෝරමය ඉදිරිපත් කිරීම මගින්, ඔබගේ පුද්ගලික දත්ත රැස් කිරීම, භාවිතය, ගබඩා කිරීම සහ ආරක්ෂණය පිළිබඳ විස්තර කෙරෙන අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය ඔබ විසින් කියවා අවබෝධ කරගෙන ඇති බව තහවුරු කරනු ලබයි.